දෙවියන් වහන්සේගේ දැඩි ප්‍රේමය

ඩැනියෙල් ඉපදුණේ රුමේනියානු අනාථ නිවාසයකය. වසර හතක් පුරාවටම ඔහු තම තොටිල්ලෙන් බැස්සේ වැසිකිළියට යාමට පමණි. ඔහුට වයස අටක් වූ විට වෙනත් දේශයක පවුලක් ඔහුව දරුකමට හදා වඩා ගැනීමට ගත්හ. ඔහුට අන් අය හා ආශ්‍රය කළ නොහැකි වියවුල් කමක් තිබුණ බව ඔව්හු දැන සිටියහ. එසේම ඔවුන්ව තම දෙමාපියන් ලෙස ආශ්‍රය කිරීමටද ඩැනියෙල්ට අපහසු බව ඔවුන් දැන සිටියහ. ක්‍රමයෙන් ඩැනියෙල් ඔවුන්ව විශ්වාස…

ජේසුස් වහන්සේ අපගේ ආදේශකයාණෝය

එක්සත් ජනපද සිවිල් යුද්ධය (1861-65) අකණ්ඩව ඇදී යන විට කණ්ඩායම් දෙකම තම හමුදා තර කර ගැනීමට සෙබලුන් බලහත්කාරයෙන් බඳවා ගැනීමේ නිතිය වෙත යොමු වූහ. එම නීතියට අනුව බැඳීමෙන් නිදහස් වූ අයෙකු තමන් වෙනුවෙන් යවා ගැළවීමට නීතියෙන් ඉඩක් තිබුණි. බොහෝ විට බඳවාගැනීමට නියමිත වයසින් වැඩි හෝ අඩු අයෙකු බැඳීම භාර ගන්නේය. පැහැර හරින අය විශාල මුදලක් තමන් වෙනුවෙන් බැඳෙන්නාටද රජයටද ගෙවීය.…

දෙවියන් වහන්සේගේ වචනය සදහටම පවතියි

1900 මුල් වසරවල සාර්ථක වානේ ව්‍යාපාරිකයෙක් වන චාර්ල්ස් ෂ්වැබ් නිව්යෝර්ක් නගරයේ තිබූ වටිනාම මාලිගය සැදීමට තීරණය කළේය. එය 1906 දී අවසන් කරන ලදී. රිවර්සයිඩ් වත්තට ආභාෂය ලැබුණේ ප්‍රංශ මාලිගා වලිනි. ඊට විශාල පළාතක් ඇතුළත් වුනි. හරිත වතු, මනහර කඳු සහ අලංකාර අභ්‍යන්තරයක්ද අඩංගු විය. එය පසුව නැගී ආ උස් තට්ටු නිවාස වලට වඩා වෙනස් විය. එහි තේජස තිබුණද ෂ්වැබ්ගේ මරණින්…

කෝපවීමට ප්‍රමාද

සත්‍ය කාලය අනුව පෙන්නුම් කරන දීර්ඝ කථාවක් විස්තර කරන ක්‍රමය වූයේ “සත්‍යකාල රූපවාහිනිය” යනුවෙනි. 2009 දී විශාල ප්‍රසිද්ධියක් ලැබුවේ නෝර්වීජියන් රූපවාහිනී සංස්ථාව ප්‍රදර්ශනය කළ “පැය හතක දුම්රිය ගමන”යි. එසේය. පැය හතක් දුම්රියක. කියනකොටත් කම්මැලියි. නමුත් එම ගමන ඉතා දර්ශණීය බව දුටු විශාල ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් ආකර්ශණය කර ගත්තේය.

සත්‍යය කාලයට පෙන්වන රූපවාහිනී වැඩ සටහනක සංකල්පය එය අත්දකින කාලයට ප්‍රදර්ශනය කිරීමය. එය…

කරදර වලින් එහා

කැනේඩියානු ගීත රචක ගෝර්ඩන් ලයිට්ෆුට් වඩාත් ප්‍රසිද්ධ වන්නේ සම්මානනීය ගීත නිසාය. ඒ “එඩ්මන්ඩ් ෆිට්ස්ජෙරාල්ඩ්ගේ විනාශය” සහ “ඔබට මාගේ මනස කියවිය හැකි නම්” යන ගීත නිසාය. නමුත් ඔහුගේ එතරම් ප්‍රසිද්ධ නැති ගීතයක් වන්නේ “උදෑසන ගායකයා” යන්නයි. අප මෙන් ලයිට්ෆුට්ගේ ගීතයේ ආශාව “කරදරවලට වඩා එහා යන ආශාවයි” යන්නය. සෑම විටම කල්පනා කිරීමට කරදර තිබුණද එම කව්‍යමය ගීතය අලුත් දවසක් උදා වන විට…

කණස්සලු නොවන අභිමුඛය

1985 දී පරම්පරාවෙන් පරම්පරාවට යන පොතෙහි රබ්බී වරයෙක් වූ එඩ්වින් ෆ්‍රීඩ්මන් “කණස්සලු නොවන අභිමුඛය” යන වැකිකඩ හඳුන්වා දුන්නේය. ඔහු පවසන්නේ “නූතන ඇමරිකාව දරුණු ලෙස කණස්සල්ලට පත්වී ඇති බවය. එය භාවමය ලෙස ආපස්සට ගොස් තිබේ. එය යහපත් නායකත්වයට විෂකරය”. දරුණු කණස්සල්ල පවුලක්, වැඩපළක් සහ සභා රැස්වීමක් තුළ පැතිර ඇති ආකාරය විස්තර කරයි. එසේම නායකයෙක්ට කණස්සලු නොවීමේ ස්ථාවරයක් ඉදිරිපත් කළ හැකිය. එයද…

දෙවියන් වහන්සේගේ මනහර මැවිල්ල

දෙමාපියෙකුට දරුවෙක්ගේ මරණය විනාශයකි. නමුත් ඔබගේ දරුවන් දෙදෙනෙක්ම නැතිවීම? සිතා ගැනීමටත් අපහසුය. එහෙත් ඔස්ටේ්‍රලියානු සංගීතඥයෙක්, ලේඛකයෙක් සහ නළුවෙක් වූ නික් කේව්ගේ අත්දැකීම එය විය. 2015 දී ඔහුගේ පහළොස් හැවිරිදි පුතා කඳු බෑවුමකින් වැටී මිය ගියේය. වසර කිහිපයකට පසුව ඔහුගේ වැඩිමහල් පුත්‍රයාද මිය ගියේය. එවැනි දරාගත නොහැකි දුකකට මැදිවී සිටි කේව් සහ ඔහුගේ භාර්්‍යයාව ඉදිරියට ගියේ කෙසේද? ඔබ එසේ කරන්නේ කෙසේද?…

ඔබේ සිතෙහි ඇති දෙය යාච්ඤා කරන්න

බ්‍රෙන්ඩා සහ එඩී මෝටර් රථයට නැඟී ඔවුන්ගේ බ්‍රහස්පතින්දා සවස චාරිත්‍රය පටන් ගත්හ. “අද ඔබ කෑම කන්න ආස කොහෙන්ද?”. “ඕ! එඩී, ප්‍රශ්නයක් නැහැ. ඇත්තෙන්ම ඕනැ තැනකින් කමු”. එඩී කලින් මෙහි සිට ඇත. “හරි. වින්ඩ්මිල් එක කොහොමද?” බ්‍රෙන්ඩා මුමුණයි. “එහේ නැතිව වෙන ඕනෑම තැනකින්”. එඩී සුසුමක් හෙළීය. “එහෙනම් කොහේද?” බ්‍රෙන්ඩා තදින් අසයි. “ඇත්තෙන්ම ඕන තැනක් හොඳයි”.

ඔය විහිළු කථාවල කොටසකි. දුර සිට…

දෙවියන් වහන්සේගේ සෑහෙන අනුග්‍රහය

බෝන් මේරි ෆ්ලැනරි ඕ කොනර් වන ඇය ප්‍රසිද්ධ වූයේ ෆ්ලැනරි ඕ කොනර් කියාය. ඇය ඇමරිකාවේ දකුණු ප්‍රදේශයේ වඩාත් සම්මානනීය ලේඛිකාවයි. ඇයගේ කථා පූර්ණ වී ඇත්තේ වේදනාවන්ගෙන් සහ අනුග්‍රහයෙනි. ඇයගේ ප්‍රේමණීය පියා ලූපස් නම් රෝගයෙන් මිය යන විට ඇගේ වයස අවුරුදු පහලොවක් විය. කඩා වැටී සිටි ඕ කොනර් ඇයගේ පළමු නවකථාව ලීවාය. ඇයටද එම රෝගයම වැළඳී ඇති බව අනාවරණය වූ අතර…

අවශ්‍යව ඇත්තේ වැඩය

ෆ්‍රෙඩ්රික් බක්නර්ගේ බ්‍රෙන්ඩන් නමැති ඓතිහාසික නවකථාව අවසානයේ තියුණු දර්ශනයක් තිබේ. ගිල්ඩාස් නමැති චරිතය නැගිට සිට ඔහුගේ පාද වලින් එකක දණහිසින් පහළ කොටස නැති බව අනාවරණය කරන්නේය. ඔහු තම සැරයටිය ගැනීමට උත්සාහ කරද්දී ඔහුගේ සමතුලිත තාවය නැතිව ගියේය. බ්‍රෙන්ඩන් පැන ඔහුව අල්ලා ගත්තේය.

“මම අඳුරු ලෝකය වගේම කොර වී සිටිමි. එහෙම බලන විට අපෙන් එසේ නොවන අයෙක් කවුද?” කියා ගිල්ඩාස් කීවේය.…